The Police report(B) submitted to the Kegalle Magistrate Court on the shooting at Rambukkana yesterday (19) to disperse a public protest has strongly been opposed.
Accordingly, the Magistrate was conducting an
on-site probe with the relevant officers from around 2 pm today until the
evening. Reports said that the residents of the area have shown blood stains on
road about half a kilometre away from the place in which the terror had
occurred.
Accusations are being levelled against the
Police that the blood stains near the shooting location have been washed away.
The Police were also said to be embarrassed as
they were unable to produce a firm statement before the Court, especially in
terms of corroborating the story with what the Police Media Spokesperson, the
Senior Police Spokesperson, the Inspector General of Police and the Minister in
Charge of the Police had produced to the media.
Many legal counsels attended the Court
proceeding.
Meanwhile, Attorney at Law Udul Premaratne
made a Social Media remark in this regard and published photographic evidence
matching the residents’ version of the story.
පොලිසියේ වාර්තාව අධිකරණය පිළිනොගනී. ස්ථානීය පරීක්ෂණය දිගින් දිගටම..
ඊයේ (19) දිනයේදී රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවක් විසුරුවා
හැරීම සඳහා වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්
කළ වාර්තාවට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ඒ අනුව මහේස්ත්‍රාත්වරිය අදාළ නිලධාරීන්
සමග අද පස්වරු 02.00 පමණ සිට සවස්
වනතුරුම ස්ථානීය පරීක්ෂාව සිදුකරමින් සිටින අතර රඹුක්කන ඉන්ධන පිරවුම්හලට
කිලෝමීටර් බාගයක් පමණ දුරිනුත් වැටී තිබුණු ලේ පැල්ලම් ප්‍රදේශවාසීන් විසින්
මහේස්ත්‍රාත්වරියට පෙන්වා ඇති බව සඳහන්.
එසේම වෙඩි තැබීම සිදු කළ ප්‍රදේශය ආශ්‍රිතව
තිබුණු ලේ පැල්ලම් පොලිසිය විසින් සෝදා ඉවත් කර ඇති බවට ද චෝදනා එල්ල වී ඇත.
විශේෂයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ජ්‍යේෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස්පතිවරයා සහ පොලිසිය භාර ඇමතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ
කළ කරුණු අධිකරණය හමුවේ ස්ථිරව ප්‍රකාශ කරගැනීමට නොහැකිව පොලිසිය අපහසුතාවට පත්ව
සිටි ආකාරයක් ද දැකගැනීමට හැකිවූ බවත් වාර්තා විය.
මෙම අධිකරණ කටයුත්ත සඳහා විශාල නීතීඥ
පිරිසක් ද පැමිණ සිටියහ.
මේ සම්බන්ධයෙන් නීතීඥ උදුල් ප්‍රේමරත්න
මහතා සමාජ මාධ්‍ය තුළ පළ කළ සටහන සහ ඡායාරූප පහතින් දැක්වේ.






0 comments:
Post a Comment