President Gotabhaya Rajapaksa has said that the people are suffering due to the current economic crisis and that he is deeply saddened by it.
He also said that he believed that a program with the International Monetary Fund should have been launched earlier and that he felt it was wrong not to provide chemical fertilizers to farmers.
Rajapaksha regime should understand the
importance of feasibility study upon new projects rather than their commission cut.
President Gotabhaya Rajapaksa should also think about the betterment of the
country and appoint educated individuals for planning and implementing further.
වත්මන් ආර්ථික අර්බුදය නිසා ජනතාව ගැටලු රැසකින් පීඩාවට පත්ව ඇති අතර තමන් ඒ සම්බන්ධයෙන් ඉතාමත්ම කණගාටුවට පත්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙරම යා යුතුව තිබුණේ යැයි තමන් විශ්වාස කරන බවත් ගොවීන්ට රසායනික පොහොර ලබානොදීම වරදක් යැයි තමන් සිතන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.



0 comments:
Post a Comment