The Police Media Spokesman announced that a Police curfew has been imposed in Rambukkana in response to the tense situation arisen. The curfew will stand in effect until further notice.
ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රඹුක්කන ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.



0 comments:
Post a Comment